Skip to main content
ප්‍රශ්නය

දෙන්නටම ගැටලුවක් නැති වුණත් දරුවන් නැත්නම් මොකද කරන්නේ?

Neither of us has a problem, but no children: what should we do?

මාගේ ගැටලුවක් ⁣⁣නොමැති වුවත් අපට දරුවන් නොමැත.බිරිදට ද දන්නා තරමින් ගැටලුවක් නැත

අසන ලද්දේ: අස*** · වයස 35

ගැටළුවක් නැති බව දැන ගත හැක්කේ දෙදෙනාම පරීක්ෂා කිරීමෙන් පසු පමණයි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් මුලින් ඔබේ ශුක්‍රාණු පරීක්ෂණයක් සහ බිරිඳගේ ඩිම්බ මේරීම පිළිබඳ පරීක්ෂණ කරවා ගන්න. පරීක්ෂණ සියල්ල සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව.