සර් මම බැදලා දැන් අවුරුද්ද්ක් වෙනවා තාම බබෙක් නැහැ.මට මෙන්සස් හැදෙන්නෙත් දවස් 39න් 39ට වගේ.අපි දෙන්නා බැදපු දවසේ ඉදලා උපත් පාලන පෙති බීවේ නැහැ සරු දවස් හොය හොය හිටියෙත් නෑ දැන් මාස 3ක් වගේ උත්සහ කරනවා ඒත් තාම නැහැනේ.මගේ ඇග ගොඩක් උශ්නයි ඩොක්ටර් හරියට ටොයිලට් යන්නෙත් නැහැ.මන් මාස 9ක් ම ටොයිලට් යන්න බෙහෙත් බීවා ඒක හොද නැද්ද? මන් දැන් සීතල කෑම කනවා ගොඩක් තාම නැහැනේ ඩොක්ට අනේ මට මේකට විසදුමක් කියන්ක්කෝ ඩොක්ටර්
මාස 3ක් ගැබ් ගැනීම ප්රමාද වීම සාමාන්ය තත්වයක්. දින 39කට වරක් ඔසප් වීම සාමාන්ය සීමාව තුල නිසා සරු දවස් ගණනය නොකර සතියකට දෙවරක් පමණ ලිංගික එක්වීම ප්රමාණවත්. ශරීරයේ උෂ්ණත්වය හෝ ආහාර මෙයට බලපාන්නෙ නැහැ. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?