Skip to main content
ප්‍රශ්නය

Doctor mama engage une 2016di bandala ekata hitiye 2018di eda idan masekaata ekaparak deparak ekatu unat parissam una artika dan api babek balaporoththuwen inne 2021.9 weni mase idala balaporottu wenawa dan masa 4i thama babala na doctor. Mata mensus hadune 9.4, 10.5, 11.20,12.31 widihata parakku wela doctor meka daruwan sadimata badawakda

අසන ලද්දේ: Vi*** · වයස 25

මාස 4ක් ගැබ් ගැනීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. නමුත් ඔබේ ඔසප් චක්‍රය දින 31 සිට 46 දක්වා අක්‍රමවත් නිසා මාසිකව ඩිම්බ මේරීම සිදු වෙනවාදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. තව මාස දෙකකින් ගැබ් නොගත්තොත් දෙදෙනාම නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.