Skip to main content
ප්‍රශ්නය

Api lingikawa inna awasthawedi ospvima sidu una.lingikawa inna kalin osap vima siduwa thibune natha.lingikawa sitina vita thama osap vima arabi aththe. E awasthawedi shukranuda yoni margayata athulu una. Dan gab ganimak siduweda. Osap vima arabuna dinaye sita dina 7k pamana kalin pawathi athara eda shukranu athul una vita dina 4k pamanai osap vi thibune. Gab ganimak siduweda.

අසන ලද්දේ: ****

ඔසප් වීම සිදු වෙන දිනවල ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඊළඟ ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.