ගැබ් ගන්න හොඳම සරු කාලය මොකක්ද?
What is the best fertile period to get pregnant?
mata geb ganna hoda saru kalaya denagann awashyai
සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප් වීම සිදු වූ දිනය අනුවයි. දින 28ක චක්‍රයක නම් එය ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට 11 වන දින සිට 16 වන දින දක්වා කාලය. පහත පිටුවේ එම දත්ත ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
https://vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?