Skip to main content
ප්‍රශ්නය

සර් මට දැන් සති 26යි.දතක් රිදෙන්න අරන් පෙන්නන්න ඩෙන්ටල් එකට ගියාම කිව්වා මේකට තාවකාලික ප්‍රතිකර්මයක් කරන්නම් බබා ලැබුනාම ඉතුරු ටික කරගන්න කම් කියලා.බෙහෙත් එකක් දුන්නා පැය 8කට වරක් එක දිගට දවවස් 3ක් බොන්න කියලා.මේක බිව්වට කමක් නැද්ද Axcil Amoxycillin 500mg ????????

අසන ලද්දේ: Sa*** · වයස 30

ඔව්. ගර්භණී කාලයේදී මෙම ප්‍රතිජීවක ඖෂධය කෙටි කාලයක් භාවිතා කිරීම ආරක්ෂිතයි. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.