දින 30 ඔසප් චක්‍රයක සරු කාලය හොයාගන්නේ කොහොමද?
How do I find the fertile period in a 30-day cycle?
දින 30කට සැරයක් ඔසප් ව්මෙන් සරු කාලය හොයාගන්නේ කොහොමද
සරු කාලය ගණනය කරන්නේ ඊළඟ ඔසප් වීමට නියමිත දිනයේ සිට පසුපසටයි. ඩිම්බය පිට වෙන්නෙ ඊළඟ ඔසප් වීමට දින 14කට පමණ පෙර නිසා දින 30ක චක්‍රයක ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට දින 13ත් 18ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්. මේ කාලය තුල දෙවරක් ලිංගිකව එක් වීම ප්‍රමාණවත්. ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප් වීම සිදු වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
https://vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?