Doctor mama pregnant wela maasa 3k wenna dawas 5 ta kalin bleed wela bade kekkumak hadila hospital nawathunaama daruwa nathi wela kiyala ain karaa mata December 3 aye enna kiuwa scan karanna..maasa 6k folic acid , yakada pethi bonna kiuwa.bleed wena eka natara wela dawas 3k witara wenawa.Doctor etakota aye babek hadanna kochchara kal inna onada.me kalaye lingikawa ekathu wenna hoda nedda
ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. එක් ගබ්සාවකින් ඊළඟ දරු ගැබට අවදානමක් වැඩි වෙන්නෙ නැහැ. රුධිර වහනය නතර වී ඇති නම් ලිංගික එක්වීම ගැටළුවක් නොවෙයි. ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?