ලංකාවේ ගැබක් ඉවත් කර ගන්න පුළුවන්ද?
Can a pregnancy be terminated in Sri Lanka?
Gabsawak karaganne kohomada docter.mata twins babala innwa ayala thama posi aurudu 1 hamrai 1314
ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මේ වෙබ් අඩවිය මගින් ඒ සඳහා උපදෙස් ලබා දෙන්න බැහැ. ඉදිරියට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට ලූපය හෝ හෝමෝන කරල වැනි දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?