Dimbayak pitaweema yanu kumakda.
ඔසප් චක්රයක සෑම මසකම ඩිම්බ කෝෂයක් තුල ඩිම්බයක් මේරී එය ඩිම්බ කෝෂයෙන් පිටතට නිදහස් වීම ඩිම්බ පිටවීම ලෙස හඳුන්වනව. දින 28ක චක්රයක මෙය සිදු වෙන්නෙ ඔසප් වීම ආරම්භ වූ දිනෙන් 14 වන දිනට ආසන්නව. පිටවූ ඩිම්බය දින දෙකක් පමණ සජීවීව තිබෙන අතර එය ශුක්රාණුවක් සමග එකතු වීමෙන් තමයි දරු ගැබක් හට ගන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?