1.Dr.Mama Sathi 10 Yaka Amma Kenek.Mata Vamane Nam Yanne ne.Ath Koe Veleth Kata Tiththae.mama a nisa miris lunu ekkala kanava Aka Babata prasnayakda. 2.Mama Job aka Karanne Colombo.ethin Trien Ake Thama Enne.ude hasawa Padipel Naginna Venava aka hoda nethida. 3.Thawa Eka Deyaka Dr, Dana Ganna Oni.mama Wash Danne Baldiyakin Wathura Purawagena.Lidagikn nemenna Diga Arnne Ahema Hoda Nethida Dr.
1. මිරිස් සහ ලුණු සහිත ආහාර නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
2. පඩිපෙළ නැගීම ගැටළුවක් නොවෙයි.
3. නැමී රෙදි සේදීම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?