Skip to main content
ප්‍රශ්නය

Doctor mama babek bala poroththuwen inne mata mas suddawima සැප්තැම්බර් 20 hadunae ඔක්තෝබර් mase hadune na eth නොවැම්බර් 7mas suddawima haduna doctor mage sarudawasa kawadada

අසන ලද්දේ: Ch*** · වයස 32

ඔසප් චක්‍රය දින 48ක් දිගු නම් සරු දවස් හරියටම ගණනය කරන්න බැහැ. ඩිම්බ පිටවීම සිදු වෙන්නේ ඊළඟ ඔසප් වීමට දින 14කට පෙර නිසා සතියකට දෙවරක් ලිංගික එක්වීම සිදු කරන්න. මාස හයක් උත්සාහ කලත් ගැබ් නොගත්තොත් වෛද්‍ය වරයෙකු හමුවී ඩිම්බ මේරීම පරීක්ෂා කරවා ගන්න.