Skip to main content
ප්‍රශ්නය

Beta hCG අගය කීයට වැඩි නම් පොසිටිව්ද?

What beta hCG value counts as positive?

Doctor beta HCg eka results kohomada tiynna ona positive wannam

අසන ලද්දේ: Di*** · වයස 28

එක් එක් රසායනාගාරයේ වාර්තාවේ සඳහන් සීමාවට වඩා වැඩි අගයක් පොසිටිව් ලෙස සලකනව. ඒ නිසා නිශ්චිත අගයක් කියන්න බැහැ. අගය පොසිටිව් නම් සති කිහිපයකට පසු ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ තහවුරු කර ගන්න පුළුවන්.