Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මා කුඩා කාලයේ ගර්භාෂයේ ගෙඩියක් තිබීම නිසා ඔපරේෂන් කරල තියනව එම කැපුම නාභියේ සිට පහලට තමයි දාල තියෙන්නේ මට අනාගතයේදි දරුවෙකු සෑදිමට මෙය ප්‍රශ්නයලක් වෙවිද

අසන ලද්දේ: ****

නැහැ. කුඩා කාලයේ කල සැත්කමේ කැපුම නිසා ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ගර්භාෂයේ ගෙඩියක් ඉවත් කර තිබේනම් දරු ප්‍රසූතිය සැලසුම් කල සිසේරියන් සැත්කමකින් කිරීමට සිදු විය හැකි නිසා ගැබ් ගත් විට ඒ බව වෛද්‍ය වරයාට දැනුම් දෙන්න.