dr mata kakule ikiliye pain ekak thiyenawa. Mn pregnant. Dn week 30. Mata rapeden tablet eka doctor 5 days dunna. Eka bona eka prashnayak neweda?
ඔබ ගර්භණී බව දැනගෙන ඔබේ වෛද්ය වරයා නිර්දේශ කල ඖෂධයක් නම් එය ලබා ගැනීමෙන් ගැටළුවක් වෙන්නේ නැහැ. ගර්භණී කාලයේ උකුල් අස්ථි අතර සන්ධි ලිහිල් වීම නිසා ඉකිලියේ වේදනාවක් ඇති වීම සාමාන්ය තත්වයක්. ඉන් බබාට හානියක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?