Skip to main content
ප්‍රශ්නය

කැස්ස ගබ්සා විමට හෙතුවක් ද

අසන ලද්දේ: Ma*** · වයස 29

නැහැ. කැස්ස නිසා ගබ්සාවක් සිදු වෙන්නේ නැහැ. මුල් මාස වල ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නේ කලලයේ අසාමාන්‍යතා. නමුත් උණ සමග කැස්සක් දින කිහිපයක් පවතීනම් ගර්භණී කාලයේදී වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.