Skip to main content
ප්‍රශ්නය

doctor. saru kalen passe lingikawa ekatu wenna hoda nadda.mama daruwek balaporotthuwen inne.

අසන ලද්දේ: Sh*** · වයස 28

ඔව්. සරු කාලයෙන් පසුත් ලිංගික එක්වීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි සරු කාලයේ වුවත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු ඉඩක් තිබෙනව.