Skip to main content
ප්‍රශ්නය

මට දරුවෙක් ලැබේන්න මට පුපුද්ගලික හේතුවක් නිසා දරුවා නැති කර ගන්න ඕනි උදව් කරන්න පලුවන්ද? ඔබතුමාට.

අසන ලද්දේ: ****

බැහැ. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ගර්භණී සායනයට ලියාපදිංචි වී වෛද්‍ය වරයෙකු හමුවන්න. ඉදිරියට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.