Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මට සරු කාලය පිළිබඳ දැනුවත් කරන්න. Periods හැදිලා කොයි දවස් වලද ලිංගික කටයුතු වල යෙදිය යුත්තේ.මොන දවස් වලද එවැනි දේ නොකළ යුත්තේ

අසන ලද්දේ: Im*** · වයස 28

දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට දින 11ත් 16ත් අතර කාලය සරු කාලයයි. ඒ දින වල දෙවරක් පමණ ලිංගික එක්වීම ප්‍රමාණවත්. ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු ඉඩක් තිබෙන නිසා ගැබ් ගැනීම වැළැක්වීමට මේ ගණනය යොදා ගන්න බැහැ. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

https://vog.lk/fertility.php