වයිද්ය තුමනි.මා හට එක් දරුවකු පමනක් ඇත.වයස 15කි.මාහට දරුවකුගේ අවශ්යතාව ඇත.දැන් මාස තුනක් පමන උත්සාහ දරා ඇත.එහෙත් ප්රතිඵල නොමැත.මාගේ ඔසප් චක්රය අක්රමවත් බව තේරේ.එය ඔබහට ඉදිරිපත් කිරීමට පිලිවන.
වයස අවුරුදු 42දී ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු වෙනව. ඔසප් චක්රය අක්රමවත් නම් සරු කාලය ගණනය කරන්න බැහැ. ඒ නිසා සතියකට දෙවරක් පමණ ලිංගික එක්වීම සිදු කරන්න. මාස හයක් උත්සාහ කලත් ගැබ් නොගත්තොත් ප්රමාද නොකර දෙදෙනාම නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?