Skip to main content
ප්‍රශ්නය

Mn SLE patient kenek..im fregnant now.6 week.folic acid 1mg gnnwa..SLE nisa folic acid මාත්‍රව wedi kala yuthuda..thwath vitamin supplyments labaa gatha yuthud

අසන ලද්දේ: Ni*** · වයස 31

නැහැ. ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක පෙත්තක් ගැනීම ප්‍රමාණවත්. SLE රෝගය සමග ගැබ් ගැනීමකදී ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ පමණක් ලබා ගන්න. වෙනත් විටමින් අතිරේක ලබා ගැනීමට අවශ්‍ය නැහැ.