Skip to main content
ප්‍රශ්නය

Mata piried hadenena dawase 40 agosethu 26 osape wimebe pasu 10 weni mase 6 aye oase wima sideda une .ma athara thura saru kalaya kohomada

අසන ලද්දේ: S*** · වයස 26

ඔසප් චක්‍රය දින 40ක් පමණ නම් ඩිම්බ පිටවීම සිදු වෙන්නේ ඊළඟ ඔසප් වීමට දින 14කට පමණ පෙර, එනම් ඔසප් වූ දින සිට 26 වන දින පමණ. ඒ නිසා දින 23 සිට 28 දක්වා කාලය ඔබේ සරු කාලයයි. පහත පිටුවෙන් ද සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

https://vog.lk/fertility.php