Doctor man castle eke inne misscourage ekak wela mulin privet giye eke wash karanna one kiuwa Dan castle eke wash karanna one nalu ewagema ultra sound scan eka karaddi condom ekak use nokada yatin damme eken. Balapam wenna puluwanda
නැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් ගර්භාෂයට හානියක් වෙන්නේ නැහැ. ගබ්සාව සම්පූර්ණ බව ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වී නම් ගැබ ඉවත් කිරීමේ සැත්කමක් අවශ්ය නැහැ. උණ, දුගඳ සහිත ස්රාවයක් හෝ වේදනාවක් ඇති වුණොත් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?