මම අවුරැදු වපහක් තිස්සේ මානසික වෙෙද්ද වරියකගෙ උපදෙස් මත Veniz xr 75 වන බෙහෙත් එක පාවිච්චි කරනව.මම දැන් ගැබ් අරන් සති පහයි.මට මේ බෙහෙත් එක නවත්වගන්නත් බැහැ.මෙයින් දරැවට බලපැමක් සිදුවේවිද කියා දැනගන්න පුලුවන්ද කාරැණිකව වෙෙද්ය තුමනි.
මෙම ඖෂධය ඔබේ කැමැත්තට නවත්වන්න එපා. ගැබ් ගෙන ඇති බව ඔබේ මානසික රෝග වෛද්‍ය වරියට ඉක්මණින් දන්වන්න; ගර්භණී කාලයට සුදුසු පරිදි ඖෂධය තීරණය කරන්නේ ඇයයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?