Skip to main content
ප්‍රශ්නය

2021.10.05 dina meshas haduna kawada idanda saru dawas patan ganne. Mata thiyena gataluwa garbase dimba morala madikama nisha dokta kenekgen dan masha 2k beheth biuwa ath thama hari giye na. Nitharama suda yamath wenawa suda yanakota babek hadenne nadda eka ledakda.

අසන ලද්දේ: A *** · වයස 26

දින 28ක චක්‍රයක් නම් සරු කාලය ඔසප් වීම ඇරඹි දින සිට 11 සිට 16 දක්වා දිනයි. ඩිම්බ මේරීමට ඖෂධ ගන්නා විට එක්විය යුතු දින ස්කෑන් පරීක්ෂණය අනුව වෛද්‍ය වරයා පවසයි. කැසීමක් හෝ ගඳක් නැති සුදු යාම රෝගයක් නොවෙයි; එයින් ගැබ් ගැනීමට බාධාවක් නැහැ.