Doctor september mase mata11 menace una.dawas 5kin withara nathara una.28 ra 9ta withara yati bada dakunu paththa ridenna gaththa kondath dakunu kalawath riduna.ewasaganna bari tharamata ridennagaththa.ra 2 ta withara le tikak giya.man ewelema docter kenek gawata giya.beheth buwama ridena eka adu una.le giyeth na.mata danaganna ona ai ehema une kiyala.
ඔසප් චක්‍රයේ මැද භාගයේ ඩිම්බය පිටවෙන විට මෙලෙස එක් පැත්තක වේදනාවක් සහ සුළු ලේ පිටවීමක් ඇති වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂයේ ඩිම්බ පිටවන විට ඇතිවන follicle එක හෝ කුඩා වතුර ගෙඩියක් පිපිරීමෙනුත් මෙවැනි තද වේදනාවක් ඇති වෙනව. නැවත මෙසේ වුවහොත් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?