Doctor mn marry karala 1 and half years. Api babek hadanna try karanna aran 3 months iwarai. Mn marry karanna kalin mage periods regular thibuna. But marry karala yasmin birth control eka 7 months vage use kala. Eken passe mage periods date 39,35,34,33, last eka 29 una. Meh mase mn LH strips aragena beluwa but positive dates pennuve ne . Ekata mokadda reason eka mn doctor kenek lagata yanna oninda ?
පෙති නැවැත්වූ පසු ඔසප් චක්‍රය ක්‍රමවත් වීමට මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්; ඔබේ චක්‍රය දැන් සාමාන්‍යයි. LH strips හැමවිටම නිවැරදි නැහැ. සතියකට දෙවරක් පමණ එක්වීම ප්‍රමාණවත්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?