Mata giya aurudde babek lebuna.nomeru babek eya nethi una.masa 3ta dipo ekak vidda.eka iwara welath den masa 5k vithara wenawa.ane waiddathumani mata thama babek hedune nehene
ඩිපෝ එන්නත නැවැත්වූ පසු නැවත ගැබ් ගැනීමට මාස කිහිපයක්, සමහරවිට අවුරුද්දක් පමණ ගත වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. අවුරුද්දක් ගත වීත් ගැබ් නොගත්තොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?