Skip to main content
ප්‍රශ්නය

doctor man 03 weni mase pregnant una. Eth sathi 06 wage weddi missed miscarriage ekak una. Scan walata enna kiwa itapasse. Ethakota kiwa wathura bibilak wage thiyenawa kiyala apahu scan ekata enna kiwa. Ita passe e scan ekedi eka tikak loku wela kiyala cilinc ekata damma. Eth sir me corona nisa mata cilinc walat yanna beri una. Dan september wala mn pregnant wela. Eka prashnayak weida doctor?

අසන ලද්දේ: ****

බොහෝ විට ගැටළුවක් වෙන්නෙ නැහැ. දැන් ගැබ් ගෙන ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ සජීවීද යන බව සහ වෙනත් ගැටළු ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.