Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් යම් මාන්සික පීඩනයකින් මානසික ආතතියකින් දැඩි මාන්සික පීඩනයකින් එදිනෙදා වැඩක්වත් ඉගෙනගැනීමක්වත් කරගැනීමට නොහැකි තරම් දැඩි මානසික පීඩනයකින් අවුරුදු 8 ක් පමන විටින් විට සිටි පුද්ගලයෙකුගේ ජාන විකෘති වීමකට ලක් වේද????නමුත් පසුව එම මාන්සික පීඩනයෙන් මිදී ඉතාමත් මාන්සික සුවයෙන් සතුටින් පසුව අවුරුදු 4 ක් පමන සිටියහහොත් ඔහුට අනාගතේ නීරෝගී දරුවන් ලබාගත හැකිද????

අසන ලද්දේ: උම*** · වයස 24

නැහැ. මානසික පීඩනය නිසා ජාන විකෘති වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී ලැබෙන දරුවන්ට එයින් බලපෑමක් වෙන්නෙත් නැහැ. මේ ගැන බිය විය යුතු නැහැ.