Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෙෙද්‍ය තුමනි ලිංගික අප්‍රනිකත්වයක් අැති වු අවස්තාවක දරුවන් සැදිමට එකතු විම කල නොහැකි නිසා.එවැනි අපහසුතා අැත්නම් දරුවන් සැදිම කරන්නේ කෙසෙද. ශුක්කානු ගෙන අප හටම නිවසේදි යෝනියට අැතුල් කිරිමේ වෙනත් ක්‍රමයක් අැතිද. නැත්නම් බබෙක් සාදා ගැනිමට කල යුතු දෙ කුමක්ද. කරුනාවෙන් පැහැදිලි කර දෙන්න.අප්‍රනිකත්වය සම්බන්දයෙන් මනෝ වෙෙද්‍ය උපෙදෙස් ලබා ගත්තත් සාර්තක පුතිපල නොලැබුනි.ස්තුතියි.

අසන ලද්දේ: **** · 1 views

පිළිතුර

සංසර්ගය කල නොහැකි නම් IUI ක්‍රමයෙන් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුල් කර දරුවෙකු පිළිසිඳ ගත හැකියි. ශුක්‍ර තරලය යෝනිය තුලට ඇතුල් වීම පමණක් වුවත් ගැබ් ගැනීමට ප්‍රමාණවත්. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.