Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ට ප්‍රෙග්නට් වෙලා මාසයක් උනාම. ඒක නැතිකරගන්න බෙහෙත් නැද්ද

අසන ලද්දේ: Ni*** · වයස 24 · 0 views

පිළිතුර

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කල හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඒ නිසා ඒ සඳහා ඖෂධ නිර්දේශ කරන්න බැහැ. නීති විරෝධී ලෙස ලබා ගන්නා ඖෂධ සහ ක්‍රම මවගේ ජීවිතයට අනතුරුදායකයි. ගැටළුවක් තිබේ නම් වෛද්‍ය වරයෙකු හමුවී සාකච්ඡා කරන්න.