ඩොක්ටර් මන් සති 21 ගර්බනී මවක්..මගේ cervix lenght එක 32mm රිපෝට් එකේ තියෙන්නේ..මගේ මුල් සති වල නම් 40mm තිබුනා.මේ 32mm ප්‍රමානය අවදානම් තත්වයක්ද..මන් ප්‍රවේසම් වෙන්න ඕන කොහොමද?මේ ගැබ් ගෙලේ දිගට අනුව මගේ දරු ප්‍රසූතිය කොපමන සති ගනනකින් සිදු වෙයිද..මන් දැනට projestrone tablet එක රාත්‍රි යට 1ක් යෝනි මාර්ගයට දානවා..මේක සාර්තක ප්‍රතිකාරයක්ද..මට ගෙදර සාමානය වැඩ කටයුතු කරන්න බැරි තත්වයක්ද මේක .
සති 21දී ගැබ් ගෙලේ දිග මිලිමීටර 32ක් වීම සාමාන්‍ය පරාසයේ තිබෙනව, 25ට වඩා අඩු වූ විටයි අවදානමක් ලෙස සලකන්නෙ. ප්‍රොජෙස්ටරෝන් ප්‍රතිකාරය වෛද්‍ය උපදෙස් පරිදි කරගෙන යන්න, සාමාන්‍ය වැඩ කටයුතු කිරීමට බාධාවක් නැහැ. නියමිත දිනට නැවත ස්කෑන් කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?