Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මට අර්ශස් තියෙනවා. මම් මුලින් බෙහෙත් ගත්තා, එවටත් අඩුවක් නැ. දැන් පිටිපස්සෙන් ගෙඩියක් ඇවිත්, මට toilet පවා යන්න අමාරුයි . මම pregnant වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒකට Duinum tablet එක දවස් 5ක් ගත්තා.. මෙහෙම රෝග තියෙද්දි pregnant වීම සුදුසු ද?

අසන ලද්දේ: **** · 0 views

පිළිතුර

අර්ශස් තිබීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් ගැබිනි කාලයේ අර්ශස් තවත් වැඩි වෙන්න පුළුවන් නිසා ඊට පෙර ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. මලබද්ධය වලක්වා ගැනීමට කෙඳි සහිත ආහාර සහ වතුර වැඩිපුර ගන්න.