ප්‍රශ්නය
dr. Man mage girl friendta giya mase 18 (ජූලි) leda una eyage dina 28 wenawa eyata me mase (අගෝස්තු ) 14 leda wenna thibune api 13 wenida ලිංගික ekathu una leda wenna thibba nisa prasnayak wena ekak ne kiyala hithala kisima upath palanayak kare ne. Eth adata dina 35 wenawa eyata thama leda une ne doctor eka prasnayak wenawada eyata pregnant wenna puluwanda? Itha ikmanata පිළිතුරක් balaporoththu wenawa doctor... thank you.
පිළිතුර
ඔසප් වීමට ආසන්න දිනවල ගැබ් ගැනීමට ඇති ඉඩකඩ අඩු වුවත් එය සම්පූර්ණයෙන් ආරක්ෂිත නැහැ. ඔසප් වීම පමා වී ඇති නිසා මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය ඍණ නම් සතියකින් නැවත කරන්න.