Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම සති 5,දවස්2ක ගැබිනියකි,urine test positive වුනෙමි,නමුත් කිසිම අපහසුතාවක් ශරීරයට නොදැනේ,සති 5න් කිසිදු රෝග ලක්ශණයක් නොදැනේද?මා vog doctor knk වෙත ගොස් පරික්ශාකරගත යුතුද?කාරුනිකව පිළිතුරක් ලබාදෙන්න

අසන ලද්දේ: **** · 0 views

පිළිතුර

ඔව්, එය සාමාන්‍ය දෙයක්. ඔක්කාරය වැනි ලක්ෂණ ඇතිවෙන්නෙ සති 6කට පමණ පසුවයි, කිසිම ලක්ෂණයක් නොමැති වීමත් සාමාන්‍යයි. සති 7ක් පමණ වූ විට වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගන්න.