Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr.mama 3 months walin babek hadanna inne.mama vog kenek channel kala folic acid ganna.e tablet eka expensive.eka glyzsa kiyla thibune.hoyanna be hariyatama.eka gena kiyla denawada

අසන ලද්දේ: Na*** · වයස 31 · 0 views

පිළිතුර

ගැබ් ගැනීමට පෙර අවශ්‍ය වෙන්නෙ ෆෝලික් ඇසිඩ් පමණයි. මිල අධික වර්ග අවශ්‍ය නැහැ. සාමාන්‍ය ෆෝලික් ඇසිඩ් පෙත්ත දිනකට එකක් ගැනීම ප්‍රමාණවත්, එය ඕනෑම ෆාමසියකින් ලබා ගන්න පුළුවන්.