Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor yoni thol kalu wimata balapana hethuwa mokakda. Yoni thol thadin sipa ganimakadi kalu wenna puluwanda

අසන ලද්දේ: **** · 0 views

පිළිතුර

යෝනි තොල් වල සම සිරුරේ අනිත් තැන් වලට වඩා තද පැහැයක් ගැනීම සාමාන්‍ය දෙයක්. වැඩිවිය පැමිණීමෙන් පසු හෝමෝන බලපෑම නිසා එසේ වෙනව. එය රෝගයක් නොවෙයි, ප්‍රතිකාර අවශ්‍ය නැහැ. තදින් සිප ගැනීමෙන් තාවකාලිකව තැලීමක් වගේ පැහැයක් ඇතිවිය හැකි වුවත් එය ස්ථිරව කළු වීමට හේතුවක් නොවෙයි.