Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ පීඩනය 150/90 වුණත් රෝග ලක්ෂණ නැත්නම් අවදානම්ද?

BP 150/90 in pregnancy with no symptoms — is it dangerous?

Doctor,Man 27 weeks Pregnant.Mata high blood Pressure (150/90),Namuth shariraye idimimak,hisaradayk,eye penenime venask na.meya awadanam thatwayakda.(Doctor upades mata behet waragayak pavichikaranwa)

අසන ලද්දේ: Su*** · වයස 28

නැහැ. වරින් වර රුධිර පීඩනය පරීක්ෂා කරගෙන වෛද්‍ය උපදෙස් මත සායන වලට සහභාගි වෙන්න. අවදානම් තත්වයක් ඇතිවුවහොත් ඔබේ වෛද්‍ය වරයා දැනුම් දේවි.