Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata danaganna puluwanda HCG (Ovidac)5000in injection eka rajaye rohal wala widinawada kiyala?meyata godak mudal yana nisa mata eya rajaye rohslakin widiya hakida?

අසන ලද්දේ: ma*** · වයස 30 · 401 views

පිළිතුර

මෙය දැනට රජයේ රෝහල් වල ලබා ගත නොහැකියි. මීට වඩා මිල අඩු ආදේශක ඖෂධයක් ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ලබා ගන්න.