ඩිම්බ පිට වුණාද කියා දැනගන්නේ කොහොමද?
How can you tell whether the egg has been released?
Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s dakan wadi pura pramanayak thiyan ekada pita wanna mata injection ekakuth widda pls tell
මෙම ගැටළුවට මීට පෙර මා කිහිපවරක් පිළිතුරු ලබාදී ඇති්. මෙම ඩිම්බ පිටවී ඇතිනම් වෛද්‍ය වරයාට ස්කෑන් පරික්ෂණයේදී දැන ගත හැකි වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?