Skip to main content
ප්‍රශ්නය

බැඳලා අවුරුද්දක් ගියත් දරුවෙක් නැත්තේ ඇයි?

Why no pregnancy after one year of marriage?

මම දැන් බැදලා අවු 1ක් වෙනවා මට තම බාබාල නෑ මට ඇයි කියලා දැන ගන්න පුලුවන්ද .

අසන ලද්දේ: Me*** · වයස 23

සාමාන්‍ය යෙන් ඔබේ වයසේ කාන්තාවන් ගෙන් 15%කට පමන වසරකට පසුත් දරුඵල නැති වෙන්න පුළුවන්. මින් 1/3කට හේතුව කාන්තාවගේ ප්‍රශ්නයක්. තවත් 1/3කට පුරුෂයාගේ යම් ප්‍රශ්නයක් නිසා දරුළුල නැති වෙනව. ඉතිරි 1/3කට හේතුවක් හොයා ගන්න අපහසුයි. ඔබට දරුළුල පමා වීමට හේතුව සොයා ප්‍රතිකාර කිරීමට මදසරු බව පිළිබඳ සායනයකට සහභාගි වන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් Click HERE