දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?
No baby in a second marriage — is it the husband?
Doctor මම 2වන වරට විවාහා වී වසරක් gatha wenawa.palamu viwahayen awrudu 4ka daruwek siti.namuth me viwahayen daruweku nomathi weema gataluwaki.doctor kenek hamu uwath prashnayak nathi bawa danaganimata labuna.wisadumak thiyanawada doctor.husbange prashnayakda kiyala danaganna krama thiyanawada
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?
IUI ප්‍රතිකාරය කොතරම් දුරට සාර්ථකද?How successful is IUI treatment?