ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?
Tests are normal but no baby after 3 years — why?
Doctor mama dan marry karala aurudu 03k wenawa. Eth thawama mata babala na. Mn hospital ekata ghin check karala baluwa eth thawa kisima result ekak nane doctor. Mata hama masema period hadenawa. Eke kisima prashnayakuth na.ithin Doctor ai thawama babek naththe?? Mokak wenna ethida mekata ethuwa
මෙයට හේතු සොයා බැලීමට වැඩි දුර පරීක්ෂණ අවශ්ය වෙනව. ඒ අනුව සුදුසු ප්රතිකාර වලට යොමු වෙන්න පුළුවන්. ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?
IUI ප්රතිකාරය කොතරම් දුරට සාර්ථකද?How successful is IUI treatment?