Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර් මට ඩිම්බ මෝරන්නෙ නෑ කියලා fostine 75 injection එක දුන්නා තුන් පාරක්.ඒ මදි කියලා තව විදින්න ඕනෙ කිව්වා දෙපාරක්.මේක කොච්චර දුරට සාර්ථක ද ඩොක්ටර්

අසන ලද්දේ: මා*** · වයස 34 · 2107 views

පිළිතුර

ඖෂධ ක්‍රියාා කරන ආකාර එක් එක් කාන්තාවට සහ ඔසප් චක්‍රය අනුව වෙනස් වෙනව. ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.