Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor බුධ්නයේ උස වැඩිවෙන එක ගැටලුවක් ද? ඩොක්ටර් මගෙ මුලින්ම 15ක් තිබුනා දෙවෙනි ක්ලිනික් එකේදි 20ක් උනා දැන් 25ක් තියෙනවා.ඉතින් අපේ ක්ලිනික් එකෙ ඩොක්ටර් කිව්වා ඩොක්ටර් වැඩිවෙන්න හොදනෑ කියලා.මට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න.මොකක්ද ඩොක්ටර් බුධ්නයේ උස කියන්නේ? ඒක වැඩි උනාම මොකක්ද වෙන්නෙ කියලා

අසන ලද්දේ: වි*** · වයස 24 · 1667 views

පිළිතුර

ඔව්. ඔබේ දරුවාගේ වර්ධනය සහ වෝටර් බෑග් එකේ තරල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි වී ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.