තයිරොයිඩ් බෙහෙත් ජීවිත කාලයටම ගන්නවා නම් දරුවෙක් ලැබෙනවද?
Can you have a baby while on lifelong thyroid medicine?
Mama maasa 9k tisse thyroid walata beth gannawa. Jeevitha kaaletama ganna venawa kiyalath kiuwa.meeta auruddakata kalin babek lebenna idala maasa 3n nethi una. Mata babek hadanna puluwanda. Pls help.
ඔබට තිබෙන්නේ තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩුවීමක්ද වැඩිවීමක් ද යන කරුන මත ප්‍රතිකාර වෙනස් වෙනව. කුමන තත්වයක් වුවත් නිසි ලෙස පාලනය කිරීමෙන් පසු, එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නෙ නැහැ. මදසරු බව පිළිබඳ සායනයකට ගොස් උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?