ප්‍රශ්නය
docter rata idi kana kana aka H.B agayata balapanwada.man vegerain atakota mata kanda hoda mona kemad a
පිළිතුර
නැහැ. කොළ පාට එළවළු සහ පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. එසේ නැතිනම් යකඩ පෙති ලෙස ලබා ගත හැකියි.