නම: D.*** | වයස: 29
ගැටළුව

Dr mata kalinuth mage prashnawalata pilithuru dunna.eyata obathumata godak pin.dr mata menses anthimata une august 23.mata 29day walin hariyatama menses wenawa.eth me para thama menses une naha mata.mama babekuth balaporoththuwen innawa(letroz 5mg 2nd day eke idan gaththa).mama thyroid walata thyroxing 75mg gannawa.(august tsh level eka 1.13).dr mama pregnent welanam nawatha tsh ekak cheack ksrala vog dr kenekwa ikmanata muna gasiya uthuda?

පිළිතුර


දැනට තයිරොයිඩ් හෝමෝන මට්ටම පාලනය වී ඇති නිසා මෙම ප්‍රතිකාර දිගටම ලබා ගත හැකියි. ගැබ් ගත් වහාම නැවත පරීක්ෂාකර අවශ්‍යනම් ප්‍රතිකාර වෙනස් කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)