Skip to main content
ප්‍රශ්නය

දියවැඩියාව තියෙන කාන්තාවන්ට මද සරු වෙන්න ඉඩ වැඩිද?

Are women with diabetes more likely to be subfertile?

Diabetic thiyana kanthawakata mandasaru weeme hakiyawa wadida?

අසන ලද්දේ: ra*** · වයස 30

ඔව්. නමුත් නිසි ප්‍රතිකාර ගෙන සාර්ථකව දියවැඩියාව පාලනය කිරීමෙන් මෙය වලකවාගත හැකියි. රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කර තබා ගන්න. ඊට අමතරව දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ගැන සැලකිලිමත්වී ඒවා අවම කරගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.